lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2yjhYbE අපි කොරෝනා ලොකු කරල පෙන්නුව නිසා රටම සූදානම් වුනා.. දැන් සතුටු වෙන්න පුලුවන් තත්වයක.. මේක හැමෝගෙන ජයග‍්‍රහණයක් කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි දරුණුම තත්වය තම සංගමය විසින් පෙන්වා දුන් නිසා ඊට සූදානම් වීමෙන් අද සතුටු විය හැකි තත්ත්වයකට පැමිණ තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස ලද ජයග්‍රහණයක් බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය. මෙම ජයග්‍රහණය සඳහා ආරක්ෂක අංශ, පොලීසිය, ජනමාධ්‍ය සහ සමාජයද දායක වූ බව ඔහු පැවසීය. උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget