lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3eppTEH හෙට ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්ක මෙන්න – අලුත්ම නිවේදනය මෙන්න කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට ඉවත් කර යළි සවස 4.00ට ඇඳිරි නිතිය පැනවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රවයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන්බිමන්වලින් වලකින ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අත්‍යාවශ්‍ය ‍සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යය අංශය සඳහන් කළේය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget