lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2W1T1ej ආසාදිතයෙකු මිය යයි කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂෂණ සිදු කරන බව අද නිකුත් කර ඇති දෛනික වාර්තාවේ දැක්වෙයි. කොරෝනා යයි තහවුරු කළ රෝගීන් පසුගිය පැය 24 තුල 13 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් 05 දෙනකු සුවපත් වී රෝහලින් පිටව ගිය බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි. අද නිකුත් කර ඇති දෛනික වාර්තාව මෙසේය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget