lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3aXEuEr "සජිත්ලට විපක්ෂ නායක කාර්යාලය දුන්නේ ඩීල් එකක් නිසා" - රවී කරුණානායක සමගි ජන බලවේගයට විපක්ෂ නායක කාර්යාලය කටයුතු සඳහා භාවිතා කරන්නේ කෙසේදැයි එ.ජා.ප උප නායක රවී කරුණානායක මහතා ප්‍රශ්න කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක විපක්ෂ නායක කාර්යාලය භාවිත කිරීම සමගි ජන බලවේගයට අයිතියක් නොමැති බවද, ඔවුන් මෙසේ කරන්නේ භාරකාර ආණ්ඩුව සමඟ තිබෙන ඩීල් එකක් නිසා බවටද කරුණානායක මහතා චෝදනා කරයි. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැති පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget