lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/37WdIMX රනිල් පිල හමුවේ සජිත් පිලට පරාජයක්.. අධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනෙකු වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට විරුද්ධව වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබූ පෙත්සම කොලඹ දිසා අධිකරණය විසින් අද දිනයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ සමගි ජනබලවේගය ලේකම් හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර විසිනි. කෙසේ නමුත් අදාළ නඩුව නැවතත් ජූනි මස 27 වනදා කැඳවීමට දිසා අධිකරණය විසින් නියම කර ඇති අතර එදිනට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක අධිකරණයට කැදවීමට නොතීසි නිකුත් කර ඇත. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget