lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/33SwfIw පාර්ලිමේන්තු සභාවෙදී තම ඇදුම් ගලවන්න මරික්කාර් කතානායකගෙන් අවසර ඉල්ලයි.. තමනට ද පාර්ලිමේන්තුවේ කමිසය ගලවා ගෙන සිටීමට අවසර ලබා දිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ALM අතාවුල්ලා මහතා ඇද සිටි ඇඳුම සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියේය. අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ ඇදුම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි එකක් යයිද ඔහු පැවසීය. එම ඇඳුම ගැලපෙන්නෙ ඇෆ්ගනිස්ථාන හෝ පකිස්ථාන පාර්ලිමේන්තුවට බවද පෙන්වා දුන් ඔහු එවන් ඇදුම්වලට ඉඩ දෙන්නේ නම් තමනටද කමිසය ගලවාගෙන පාර්ලිමේන්තුවේ සිටීමට කතානායකගෙන් අවසර ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මුල් කරගෙන මන්ත්‍රීවරයා සභා ගැබෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු නිලධාරීහු කටයුතු කළහ.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget