අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන්ද පලා යයි.. අල්ලන්න දැල එලයි..

ඔහු කොහේ පලාගිය ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කර ඇතැයි ද ඔහු පැවසුවේය.
ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන චුදිතයෙකු වන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු ගණනාවක් නිකුත් කර ඇත.