lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3dyprmW උසාවියෙන් නඩු විසි කලාට ජනාධිපතිට පැරණි පාර්ලිමේන්තුව කැදවිය හැකියි.. ඔහු එය කල යුතුයි.. ජනතාව මැතිවරණයක් ඉල්ලුවේ නෑ - පැෆ්රල් කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණය ජනතාව විසින් ඉල්ලා සිටි මැතිවරණයක් නොවුන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආච්චි මහතා පෙන්වා දෙන්නේ මෙම මැතිවරණය ජනාධිපතිවරයා ඔහුට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව කැඳවන ලද්දක් බවයි. මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කරන ලද පෙත්සම අධිකරණය හමුවේ දී ප්‍රතික්ෂේප වූ වුවද ජනාධිපතිවරයාට පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය. පවතින නිරෝදායන නීති රෙගුලාසි අනුව මැතිවරණය පැවැත්වීමට යාමේදී යම් බාධාවන් ඊට ඇති වනු ඇති බව ද ඔහු සඳහන් කළේය. එනිසාම පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුතු බවද ඔහු පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget