lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

කටුනායකින් යළි රට තුළට එන මගීන් ගන්නේ අඩි 20ක උමඟක් අස්සෙන් ! මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා කියයි. මෙමගින් කිසිදු මගියකු මග නොහැරෙන අතර, සියලුම විෂබීජ නැසිය හැකි අයුරින් විෂබීජ නාශක වාෂ්ප ලෙස මෙම උමං මාර්ගයේදී එක් කිරීමට නියමිතය. ගුවන් හමුදාවේ සහායෙන් මෙම විෂබීජානුහරණ උමං මාර්ගය සැකසීමට පියවර ගෙන ඇත. ගුවන් තොටුපළ සේවකයන්ද ඇතුළු වන හා පිටවන තැන්වලදී විෂබීජානුහරණ කුටි ඔස්සේ විෂබීජහරණයට ලක් කිරීමටද කටයුතු යොදා ඇති බව පැවසේ. (අරුණ) Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget