lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2S4w73w කොරෝනා මැඩලන්න පුළුවන් දක්‍ෂ කණ්ඩායමක් සමගි ජන බලවේගයේ සිටිනවා - සුජීව සේනසිංහ කොරෝනා වසංගතය පාලනය කල හැකි දක්ෂ කණ්ඩායමක් සමගි ජනබලවේගය සිටින බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි. මේ බව ඉතා ඉක්මනින් ජනතාවට දැනුම් ඇති බවත් ඔහු පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. කොරෝනා වෛරසය සදහා ‘ප්ලැකනිල්’ නම් ඖෂධ වඩාත් සුදුසු බව එම පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මෑතකදී හෙලිදරවු කලේය. එසේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු විසින් ඉදිරිපත් කල බොත්තමක් ඔබා මිඩ්වයිෆ් හසුරුවීමේ සංකල්පයද වැඩි දෙනාගේ අවදානයට යොමු විය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget