lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Yd520c විල්පත්තු මහ නඩුව කරලියේ.. බදියුදීන්ට නොතිසි නිකුත් කෙරේ විල්පත්තු කල්ලාරු රක්ෂිතයෙන් අක්කර 2,300 ඉක්මවා ප්‍රමාණයක් එළිපෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කිරීම සම්බන්ධයෙන් වන නඩුවට හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ. අභියාචනාධිකරණය විසින් ඊයේ දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ නොතීසි නිකුත් කර ඇත. ඊයේ දිනයේ දී හිටපු අමාත්‍යවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු ඊයේ දිනයේ පෙනී නොසිටි නිසා එළැඹෙන 29 වැනිදා අනිවාර්යෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස මෙසේ නිතර නොතීසි නිකුත් කර ඇත. මෙම නඩුව ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනෙන අතර පෙත්සම ගොනු කොට ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget