lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/37ljaJ6 එන මැතිවරණයට තරග කරන්නේ එජාපය හා පොහොට්ටුව පමණයි.. සජිත්ගේ පක්‍ෂයේ නඩුව උඩට එද්දී රනිල් කියයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී බලය ලබා ගැනීම සඳහා තරඟ කරනු ලබන්නේ පක්ෂ දෙකක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යැයිද ඔහු පැවසුවේ සිරිකොතේදී පැවති උත්සව සභාවක් අමතමිනි. බලය ලබා ගැනීම සඳහා නම් ජනාධිපතිවරණයේ දී අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හැරිය යුතු බවත් පැවසූ පරාජිත ජනාධිපතිවරණයෙන් පාඩමක් ඉගෙන ගත යුතු බවද ඔහු පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරනයේදී ලක්ෂ 14 කට වඩා වැඩි ඡන්දයෙන් පරාජයට පත්වූ බවත් දෙමල ඡන්ද කොටස අයින් කල විට පරාජය තවත් දරුණු බවත් ඔහු කීය. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේම මෙවන් පරාජයක් ලැබීමෙන් නැති බවත් ඔහු කියා සිටියේය. සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් තිබියදී හිටපු අගමැතිවරයා විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය විශේෂත්වයක් දරයි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget