lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2YtAqsC කරුණා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක් LTTE සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක්  නිකුත් කරන ලෙසට ඉල්ලා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සම ගොනු කරන ලද්දේ වෘත්තීයෙන් ගුරුවරයකු ලෙසට කටයුතු කරන බොසෙත් කලහෙපතිරණ නැමැත්තෙකු විසින්. පසුගිය දිනක කරුණා අම්මන් විසින් යුධ හමුදා සෙබලුන් 2000 ක් 3000 ක් අතර පිරිසක් ඝාතනය කළ බවට වන ප්‍රකාශයට අදාළව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටිනවා. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget