lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

فبراير 2020

නප්‍රිය නළුවකු වන  කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන  තිබේ . ඒ ඔහු බිමත්ව රිය පදවා මාර්ග අනතුරක් සිදුකොට පලා යාමේදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (18) රාත්‍රියේදී කාවිංග පෙරේරා තලංගම ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුකොට ඇති අතර එම අනතුරෙන් මාර්ගයේ නඩත්තු කටයුතු වල යෙදී සිටි සේවකයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කර සිටි.


ඔහු රිය අනතුර සිදුකොට වාහනය නොනවත්වා පළා යාමේදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටි.

කාවිංග පෙරේරා අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව  තිබේ.

මේ දිනවල පවතින  වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා  සිටියි.
ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළහොත් වකුගඩුවලට බලපෑම් සිදුවිය හැකි බවත් මීට අමතරව සමටත් බලපෑම් එල්ල විය හැකි බවත් මහාචාර්යවරයා පවසා සිටියේය.
මීට අමතරව උදේ 10.00ත් - සවස 03.00ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, දහවල් කාලයේදී ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙසද පවසා සිටියේය.
හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, කොමඩු හා වැටකොළු, පිපිඤ්ඤා වැනි දිය එළවළු භාවිතා කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget