lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2VwJfzf දෙමව්පියන්ගෙන් මුදල් අයකර ගැනීම පාසල් වෑන් රථ රියදුරන්ට තහනම් - පැමිණිළි ඇත්නම් දැනුම් දෙන්න පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ එම තීරණය නොසළකමින් නීති විරෝධී ලෙස ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම් වාර්තා වී ඇති බවයි. එවැනි පැමිණිළි ඇත්නම් ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් සඳහන් කළා. රට තුළ පවතින් තත්ත්වය හමුවේ දෙමව්පියන් ද පීඩාවට පත්ව සිටින පාර්ශ්වයක් බැවින් ඔවුන් තවදුරටත් පීඩාවට පත්කරමින් මුදල් අයකර ගැනීමට පාසල් වෑන් රථ රියදුරන්ට අවස්ථාවක් නොදෙන බවයි සඳහන් කෙරුණේ. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන් දෙමව්පියන්ගෙන් අප්‍රේල් මාසයට අදාළ පාසල් වෑන් රථ ගාස්තු අයකර ගැනීම් වාර්තා වී ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දුන්නා. එසේ අයකර ගැනීම් තහනම් කර ඒ වෙනුවට පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget