COLOMBO (News 1st) : ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා සඳහන් කළේ , ඒ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි. ඒ අනුව අදාළ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් […]
The post ඇප දිය හැකි රැඳවියන් 1460කට නිදහස appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Post a Comment