COLOMBO (News 1st) : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් 7 වනදා දක්වා එම තහනම දීර්ඝ කළ බවයි. මීට පෙර එම තහනම පනවා තිබුණේ, ලබන 31 වන දා දක්වායි.
The post ගුවන් තොටුපළට යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කෙරේ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
from Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business https://ift.tt/2WSUQe7
Post a Comment