lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2RFpYuf කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි.. රජය අසාර්ථකයි - රනිල් විදෙස් මාධ්‍යට කියයි ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව සදහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමිනි. ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා විශාල කාර්යභාරයක් කරමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත. එමෙන්ම රටේ මහජනතාව ද ඊට සහයෝගය දක්වමින් කටයුතු කරන බව හිටපු අගමැතිවරයා එහිදී පවසයි. කොරෝනා මර්දනයට අවශ්‍ය මුව ආවරණ, පරීක්‍ෂණ කට්ටල, කෘතිස ශ්වසන උපකරණ හිගයක් ඇති නමුත් ශ‍්‍රී ලංකා රජය මෙම තත්වයට ජනවාරි මාසයේ සිට සූදානම්විය යුතුව තිබුණ බවද ඔහු සදහන් කර ඇත. මෙම වසංගතය තත්ත්වය යුද්ධයට වඩා අභියෝගයක් ඇය පවසා ඇති වික්‍රමසිංහ මහතා ඒ සඳහා මුහුණදීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය යයිද තවදුරටත් සඳහන් කර තිබේ. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget