lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2S0NB0P අවසන් දිනයේ රෝගීන් කිසිවෙකු නෑ.. 05ක් සූව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන නැත. මෙරට කොරෝනා යයි තහවුරු කළ රෝගීන් සංඛ්‍යාවක් 238ක් වන අතර ගතවූ පැය 24 තුළ රෝගීන් 05ක් සුවපත් වී නිවෙස් කරා ගොස් ඇත. ඒ අනුව 70 පූර්ණ සුවය ලබා ඇති අතර හත් දෙෙනක් මරණයට පත්ව තිබේ. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 161 ක් වන අතර සැක සහිතව 148 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ගනිමින් සිටී. වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget