lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3aivppE ජෝර්දානයේ, ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා මැදපෙරදිග ජෝර්දානයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට රජය තහවුරු කළා. මාධ්‍ය කටයුතු පිළිබඳ ජෝර්දාන රාජ්‍ය අමාත්‍ය අම්ජාඩ් අඩයිලේ, අම්මාන් අගනුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එරටින් හමුවූ නව ආසාදිතයන් 6 දෙනෙකු අතර එම ශ්‍රී ලාංකික කාන්තාව ද සිටින බවයි. ඇය මේ වන විට අම්මාන් නුවර ප්‍රින්ස් හම්සා රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ජෝර්දානයෙන් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයන් හාරසිය දෙදෙනෙකු හමුවී ඇති අතර, එරටින් කොරෝනා මරණ 07 ක්ද වාර්තා වුණා. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget