lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3cKDlS9 ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ ! රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත. එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 15ක් වූ තීරු බද්ද රුපියල් 49 දක්වා ඔක්ටේන් 92 වර්ගය පෙට‍්‍රල් ලීටරයකට මෙතෙක් පැවති රුපියල් 5ක තීරු ගාස්තුව රුපියල් 50ක දක්වාද ඉහල දමා ඇත. රුපියල් 20ක් ලෙස සුපිරි ඩීසල් ලීටරයක් සදහා පැවති බද්ද රුපියල් 40 තෙක් ඉහල දමා ඇත. සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 25 ක බද්දක් ද පනවා තිබේ. මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතිහාසය අවම අගයන් වාර්ථා කරයි Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget