COLOMBO (News 1st): කොරෝනා ආසාදිත බවට තහවුරු වූ තවත් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී තහවුරු කරගත් රෝගීන් ගණන 104 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබේ
The post කොරෝනා රෝගීන් ගණන 104ක් දක්වා ඉහළට appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
from Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business https://ift.tt/2JjsC4i
Post a Comment