COLOMBO (News 1st) – ඉතා අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පක් කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බැංකු ශාඛා විවෘත වුව ද සමාන්‍ය පරිදි ගනුදෙනු පවත්වා ගැනීමට අවස්ථාව දී නොමැති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, එම බැංකු ශාඛා මගින් අභ්‍යන්තර සහ වාණිජ කටයුතු පමණක් සිදු කෙරෙන බවය. […]
The post අවදානම් කලාපයේ බැංකු කටයුතු ගැන පොලීසියෙන් දැනුම් දීමක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
from Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business https://ift.tt/3dpjGs9
Post a Comment