COLOMBO (News 1st) – ඉතාලියේ, මෙසීනාහිදී 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මිය ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූවේ, කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇද්දැයි තානාපති කාර්යාලය මගින් සොයා බලමින් සිටින බවයි.
The post ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු මිය යයි: මරණයට හේතුව කොරෝනා ආසාදනයදැයි සොයා පරීක්ෂණ appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
from Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business https://ift.tt/2Jc1kwL
Post a Comment