lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2VBwbZp දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය සදුදා සිට ලිහිල් කරයි රටපුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි. ඒ අනුව මුල් වටයේ දී දිස්ත්‍රික් 21 ඇදිරි නීතිය එන සතිය මුල ලිහිල් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. දැනට අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම්කර ඇති දිස්ත්‍රික්ක 06 හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමට යෝජනා වී තිබේ. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්කවල ඇඳිරිනීතිය එන සතියේ ඉවත් නොකරනු ඇති අතර එය තවදුරටත් පවත්වාගෙන යාම ගැන මේ මස අවසානයේ තීන්දු කිරීමට නියමිතය. ඇඳිරි නීති ලිහිල් කළ ද එම සියළු ප‍්‍රදේශවල කටයුතු සිදුකරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන නිර්දේශ දැඩි ලෙස සැලකිල්ලට ගනිමි. කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්වල ඇදිරි නීතිය ලබන සදුදා උදේ 6.00ට ඉවත් කරන බව දන්වා තිබුනද එය යළි ක්‍රියාත්මක වීම ගැන මෙතෙක් දැනුම් දී නැත. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget