lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Bej5ex සූර්ය බලාගාරයකින් කෝටි 50ක් ගත්තේ ඇමති සියඹලාපිටිය ? සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීම සදහා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති කැබිනට් ඇමතිවරයා වීමට වැඩිම ඉඩකඩක් ඇත්තේ හිටපු විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාගේ ප්‍රකාශය අනුව එකී කාල සීමාවේ විෂය භාර ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ සියඹලාපිටිය මහතා බවයි. අදාළ කාලසීමායේ සියඹලාපිටිය මහතාට අමතරව චම්පික රණවක සහ රවි කරුණානායක මහත්වරුන්ද විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ බවද ඔහු පැවසීය. එනිසා ඔවුන් මෙම චෝදනාවට ඔවුනට අදාල නැත්නම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් තම සංවිධානය විසින් සතියකින් පසු සත්‍ය තොරතුරු හෙළි කරන බවත් ඔහු කියා සිටියේය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget