lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Qt3fAM විග්නේෂ්වරන්ගේ ප‍්‍රකාශය ගැන වීරසේකරගේ මතයට අලි සබ්රි හරස් වෙයි.. පාර්ලිමේන්තුව 09 වන සැසිවාරය ආරම්භක දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා සිදු කරන ලද ප්‍රකාශය වැනි ප්‍රකාශ කළ නොහැකි ලෙස ස්ථාවර නියෝග සංශෝධනය කළ යුතු බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා පැවසීය. ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බව සරත් වීරසේකර මහතා පැවසුවද පිලිතුරු ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සදහන් කලේ එක් සිදුවීමක් ඉලක්ක කර එවන්නැක් කල නොහැකි බවයි. වීරසේතර මහතාගේ අදහසට විරුද්ද මතයක් අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කිසියම් අදහසක් කතාවක් හැන්සාඩ් ගත වූ පමණින් එයට කිසිදු නීත්‍යානුකූළ පිළිගැනීමක් හිමි නොවන බවයි. පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතියට බාධා නොකළ යුතු බවද සියලු මත සංවාදයට ලක්වී ඒ මත ගැටීමට සලස්වා පොදු මහ ජනතාව තේරුම් ගැන්මට අවස්ථාව ලබා දිය යුතු බවද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය. එම අදහස් දැක්නීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සිය පූර්ණ එකගතාවයද පල කරන ලදි. ඔවුන් මෙම අදහස් පළ කරනු ලැබුවේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති වැඩමුළුවේ දී මන්ත්‍රීවරුන්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට ලබා දුන් අවස්ථාවේදීය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget