lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3gDipxL ආනවිලුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඉස්සන් වගාවකට ඩෝසර් කරයි ? පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ආනවිලුන්දාව අධි සංවේදී පරිසර පද්ධතියේ කොටසක් ඉස්සන් වගාවක් සදහා හෙළිපෙහෙළි කර ඇති බවට සමා මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරයි. පසුගිය 25 වන දින මෙම භූමි ප්‍රදේශය හෙළිපෙහෙළි කර ඇත්තේ ඇතැයිද වාර්තාවල සඳහන්ය. මෙම ප්‍රදේශය පක්ෂීන් සඳහා වෙන් වූ පරිසර පද්ධතියක් ලෙස සැලකෙන අතර මෙරට පිහිටි දෙවන රැම්සා තෙත් බිම ලෙසද සංරක්ෂණය කර ඇති ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන් ද ප්‍රකාශයට පත් කර ඇත. හෙක්ටයාර් 1300ක් ඉක්මවා ඇති මෙම ප්‍රදේශය 1997 වසරේදී අභය භූමියක් ලෙසද නම් කර ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය ගැන කිසිදු වගකිව යුත්තෙකු මෙතෙක් ප‍්‍රකාශයක් කර නැත. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget