lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2YDkvrk ”මැටි වල ජලය වතුර බොන්නයි බතික් අඳින්නයි කිව්වට සාර්ව ආර්ථිකය දියුණු කරන්න බෑ” – මංගල සමරවීර රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී රාජ්‍ය අදායම 2/3 කින් අඩු වී තිබීමෙන් වත්මන් රජයට කිසිදු ආර්ථික දැක්මක් නොමැති බව ඔප්පු වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. 2020 වසරේ අවසන් මාස 04 සඳහා නව රජය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිනුම මගින් රාජ්‍ය වියදම් සඳහා රුපියල් බිලියන 1700 වෙන් කර ඇති අතර එම වියදම පියවීම සඳහා රජ්‍ය ආදායම අඩු වී රජය සතුව ප්‍රණවත් මුදල් නොමැති වීම හේතුවෙන් රුපියල් බිලියන 1300ක්ම ණය වශයෙන් ලබා ගැනීමට කටයුතු යොදා තිබීමෙන් රටේ ආර්ථික අර්බුදය මනා ලෙස ප්‍රදර්ශනය වන බවද ඔහු පවසයි. ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් වෙනුවට මැටි, වීදුරු වල ජලය පානය කිරීමට හා සතියකට වරක් රාජ්‍ය සේවකයන්ට බතික් අදින ලෙස ඉල්ලීමෙන් සාර්ව ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් 2020 වසරේ මුල් කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය 1.6 % ක සෘණ අගයක් වාර්තා වූ බවත් ඔහු පවසයි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget