lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Yt7BvV විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට බාරගන්නා බව අගමැති කියයි පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කුඩා දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහාය දීමට පැමිණියහොත් එම ඉල්ලීමට පිටුපෑමට නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. කෙසේ නමුත් ඔවුන් කිසිවෙකුට ඇමති තනතුරු කිසිවක් ලබා දෙන්නේ නැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට එක්වීමට කැමැත්තකින් පසුව බව කතාවක් පැතිර තිබුණද මෙතෙක් එවන් දැනුම්දීමක් කර නැති බව ද අගමැතිවරයා සඳහන් කළේය. විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට පලව ඇති වාර්තා ගැන කල විමසීමකදි අගමැතිවරයා මෙම අදහස් පල කරන ලදී. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget