lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/346M2U5 2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා - විදුර රට අද වන විට මෙතරම් පස්සට යන එක් හේතුවක් වී ඇත්තේ දේශපාලනඥයින් පුද්ගලික න්‍යාය පත‍්‍ර අනුව වැඩ කිරීම බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. දේශපාලඥයන් ලෙස පුද්ගලයෙක න්‍යාය පත‍්‍ර තිබිය නොහැකි බවත් එසේ තිබුණහොත් එතන කඩා වැටීමක් ඇති වෙන බව ද ඔහු පැවසීය. වත්මන් ආණ්ඩුව හරියට ක්‍රියාත්මක නො නොවුනොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව දරුණු තීරණයක් දිය හැකි යැයිද පැවසූ ඔහු 2020 දී ලබා ගත් ජයග්‍රහණය 2025 මැතිවරණයේදී කණපිට හැරී මේ අවස්ථාවක් ඇති බවද සඳහන් කළේය. 2010 දී ලබාගත් ජයග‍්‍රහණය 2015 කණපිට හැරුණු බවත් 2015 දී ලබා ගත් ජයග්‍රහණය 2020දී කණපිට හැරුන බවත් ඔහු පෙන්වා දුන්නේය. උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget