lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2T4y14d දිවුලපිටිය රෝහල තාවකාලිකව වසාදමයි දිවුලපිටිය රෝහලේ සුළු සේවකයින්ගේ පාලකවරයා කොවිඩ් – 19 ආසාදිත වී ඇති බවට අනාවරණය වීමෙන් පසු එම රෝහල අද (18) සිට තාවකාලිකව වසා දමා තිබේ. දිවුලපිටිය රෝහලේ කාර්යමණ්ඩලය සඳහා පසුගිය 15 වනදා PCR පරීක්ෂණය සිදු කර ඇති අතර මෙම සුළු සේවක පාලකවරයා කොවිඩ් – 19 ආසාදිත බවට එහිදී අනාවරණය වී ඇත. ඉන් පසු ඔහු සමග සමීපව වැඩ කළ රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ඊයේ (18) අනුරාධපුරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ. මේ වනවිට එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තවත් 10 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවාස තුළම නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වාර්තා වේ.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget