lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/34b6bK3 20 ගැන ආණ්ඩුවේ මත ගැටුම් – ගෝඨාත් සාකච්ඡාවක් කැඳවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර ඇති 20වන සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සහ බිෂොප්වරුන්ගෙන් එල්ලවූ දැඩි විරෝධයත් ආණ්ඩුවේ අභ්‍යන්තරිකව හටගෙන ඇති මත ගැටුමත් හේතුවෙන් එම සංශෝධන කෙටුම්පත ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරු 6.30ට ජනාධිපති කාර්යාලයට කැඳවා ඇතැයි වාර්තා වේ. උක්ත තත්වය පදනම්කරගෙන ඊයේ (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම වෙනම සාකච්ඡාවක් සඳහා කැඳවා තිබු නමුත් එහිදී ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව මෙතෙක් හෙළිදරව් වී නැත. ඊයේ පැවති මෙම රැස්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ද නැවතත් සාකච්ඡාවක් කැඳවා තිබීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිව තිබේ. බොහෝ දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ කොතෙක් විරෝධතා මතුවුවද 20වන සංශෝධන කෙටුම්පත සම්මත කරගැනීමේ දැඩි අවශ්‍යතාවයක ජනාධිපතිවරයා පසුවන බැවින් එම කෙටුම්පතට ඡන්දය දීමේ අවශ්‍යතාවය නැවතත් අවධාරණය කිරීම සඳහා අද දින මෙලෙස හදිසියේම සාකච්ඡාවක් කැඳවා ඇති බවය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget