lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3kibs88 PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සිදු කරන PCR පරීක්ෂණ තනිකරම වංචාවක් බව ශ්‍රී ලංකා රසායනාගර සංගමය සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි. PCR පරීක්‍ෂණ මාෆියාවක් වී ඇති බවත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයද සම්බන්ධ බවත් ඔහු චෝදනා කරයි. පුද්ගලික අංශ හා විශ්වවිද්‍යාල වලින් සිදු කරන පරීක්ෂණවල නිවැරදිතාවය පිළිගත නොහැකි බවද ඔහු කියා සිටී. අද වන විට මෙම පරීක්ෂණ සිදුකරන්නේ එක එක අයට ඕන ආකාරයට මිස කිසිදු ප්‍රතිපත්තියක් අනුව නොවන බවත් ඔහු පවසයි. අද වන විට රෝගය බෝ වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බවත් කොතරම් පිරිසක් සමාජයේ ආසාදිතයන් ඉන්නවා දැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය. කොරෝනා වෛරසය දැන් සමාජයේ ව්‍යාප්ත වෙලා අවසන් බවත් ආණ්ඩුව විසින් පවසන්නේ බොරු බවත් ඔහු සදහන් කරයි. ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමිනි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget