lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jk8DlH ශ‍්‍රීලනිපය අභයාරමයට කැදවයි.. ද්විත්ව පුරවැසි වගන්තිය පරදන්නැයි හිමිවරුන් දන්වයි ! ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් නාරාහෙන්පිට අභයාරාමයේදී 20 වන සංශෝධනය ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාව කැඳවා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් එහිදී ඉල්ලා ඇත්තේ 20 වෙනි සංශෝධනයට පක්ෂ වුවද ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තිය සංශෝධනය කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද මාධ්‍ය අමතමින් කියා සිටියේ විසිවන සංශෝධනය සහයෝගය ලබා දෙන නමුත් එහි සංශෝධන සිදු විය යුතු බවයි. මේ ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරන බවද ඔවුහු කියා සිටියහ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget