වෙන්නප්පුව කම්මලවැල්ල මුහුදේ අද (11) සවස 04.30ට පමණ දිය නාමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇත.
පසුව ඔවුන් තිදේනාගෙන් කාන්තාවගේ සහ එක් පිරිමි පුද්ගලයේකු මුහුදු වෙරලට ගොඩ ගසා ඇති අතර ඔවුන් දංකොටුව රෝහලට ඇතුග් කිරීමෙන් අනතුරු මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනෙක් පුද්ගලයා තවමත් අතුරුදන් බවත් ඔහු සොයා මෙහෙයුම් කටයුතු සිදු කරන බවත් පොලීසය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාකඳුර හා සඳලංකාව ප්රදේශවල පදිංචි කරුවන්.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්යි.
إرسال تعليق