lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2XqQHxS කොරෝනා පාලනය කිරීමේ ගෞරවය ආණ්ඩුවටයි.. නමුත් ආර්ථිකය හදන්න පුළුවන් එජාප අපටයි - අකිල විරාජ් කොරෝනා වසංගතය පාලනය කිරීමේ දී ශ්‍රී ලංකා වත්මන් ආණ්ඩුව එය අඩුපාඩු සහිතව හෝ හොඳින් සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. එනිසා එහි ගෞරවය ආණ්ඩුවට ලබා දීමට මැළි නොවන බවද ඔහු පැවසීය. නමුත් ආර්ථික ආර්ථිකය ගොඩනැංවීමේ දී ආණ්ඩුව අසමත් බවත් එය කළ හැක්කේ ජාතික පක්ෂයට පමණක් බවත් ඔහු සඳහන් කළේය. දෙරණ රූපවාහිනී පැවැති 360 වැඩසටහන් සමග අදහස් පළකරමින් ඔහු මේ බව කියා සිටියේය. පැවති තම ආණ්ඩුව තරම් මෙරට බෞද්ධයන්ට වැඩ කළ කිසි ආණ්ඩුවක් මෙරට නැති බවද ඔහු පැවසීය. ඉදිරි වසර 5 ක් යන්න පෙරාතුව නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු සඳහන් කළේ ය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget