lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2YWOjhW විදේශයන්හි සිට පැමිණෙන පිරිසෙන් PCR පරීක්‍ෂණ වෙනුවෙන් මුදල් අය කිරීමේ සූදානමක් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ දී සිදුකරන PCR පරීක්ෂණ වෙනුවෙන් වැයවෙන මුදල ඉදිරියේදී මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගෙන් අය කර ගැනීමට අවධානය යොමුව තිබෙනවා. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි සදහන් කළේ මෙම පරීක්ෂණ සඳහා එක් අයෙකුට රුපියල් 6500 ත් 8000 ත් අතර මුදලක් වැය වන බවයි. කෙසේවෙතත් ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු එම මුදල දැරීම ඉතා අපහසු බව ද ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා. Neth FM Web · රජිව් සූරියආරච්චි 02-065 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල අගෝස්තු පළමු වැනිදා සිට විවෘත කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget