lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3coHESn අවමංගල්‍යවලදි හැකි ඉක්මනින් දේහය භූමදාන හෝ ආදාහන කරන්නැයි දැනුම් දේ ! අවමංගල්‍ය කටයුත්තක් සිදු කිරීමේදී එම නිවාසවල කැරම්, දාම්, කාඩ් ක්රීඩා කිරීමෙන් වැළකෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ. කොරෝනා වයිරසයෙන් වැලකීම සඳහා වන මාර්ගෝපදේ මාලාවේ මේ බව ඔහු සඳහන් කර ඇත. එම දේහය හැකි ඉක්මනින් ආදාහනය හෝ භූමදානය කළ යුතු බවද උපදේශන මාලාවේ දැක්වේ. අවමංගල නිවාසයන්හි මත්පැන් පානය, දුම්පානය, බුලත්විට කෑම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර පැමිණෙන අයට කිසියම් පානයක් ලබා දීමට අවශ්‍ය නම් උණුසුම් බීමක් එක් වරක් පමණක් භාවිතා කළ හැකි ඉවත දමන කෝප්පයක පිළිගන්වන ලෙස දැනුම් දී ඇත. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget