lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3eUECHh කොරෝනා නිසා රෝහල් උපරිම ධාරිතාවට ළඟා වේ - තවත් රෝගීන් ඉහළ ගියහොත් අර්බුධයක්! වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තා අනුව මෙරට රෝහල් ගණනාවක් සිය උපරිම රෝගී ධාරිතාවට පැමිණ තිබේ. කොරෝනා ආසාදිතයන් දැනට රට පුරා රෝහල් එකොළහක රඳවා සිටින අතර එයින් රෝහල් පහක ආසාදිතයන් 100 ඉක්මවා ගොස් තිබුණි. මේ තත්ත්වය මත තවත් රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත් රෝගීන් රදවා ගැනීම සඳහා තවත් රෝහල් වෙන් කිරීමට සිදුවනු ඇත. වෙනත් රෝගාබාධ සදහා ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ද රෝහල් තුල රදවාගෙන ප‍්‍රතිකාර ලබා දෙමින් කොරෝනා රෝගීන්ද රදවා ගැනීමට සිදුවීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අධික කාර්ය බහුල තත්වයක් ඇතිව තිබේ. දැනට කොරෝනා රෝගීන් ප්‍රතිකාර කරනු ලබන්නේ ජාතික උණ රෝහල, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල, කාත්තන්කුඩි, හෝමාගම, මිනුවන්ගොඩ, හම්බන්තොට, තෙල්දෙණිය යන රෝහල්වල සහ පනාගොඩ යුද හමුදා රෝහල, නාවික වැලිසර හමුදා රෝහල යන රෝහල් වලයි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget