lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3h1YE4u මහ බැංකුව රජයේ වැඩපිලිවෙල කඩාකප්පල් කරනවා.. කරන්න බැරිනම් මහ බැංකු අධිපති ඉල්ලා අස්විය යුතුයි - විමල් වීරවංශ වත්මන් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරන නිලධාරී පිරිසක් මහ බැංකුව ඇතුළේ සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. මහ බැංකුවේ සිටින බොහෝ ඉහළ නිලධාරීන්ගේ ඔළු සෑදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවට අවශ්‍ය විදිහට මිස වත්මන් රජය නියෝජනය කරන ස්වදේශික ආර්ථික මොඩලය ගොඩනැගීම සඳහා නොවන බවද ඔහු පවසයි. වත්මන් මහ බැංකු අධිපතිවරයා හොඳ මහත්මයෙක් වුවද අවශ්‍ය කාර්යය කරන්න බැරිනම් ඔහු ධූරය අතහැර යා යුතු බවද ඇමතිවරයා කියා සිටියේය. මහ බැංකුවේ සිටින නව ලිබරල්වාදී ආර්ථික මොඩලය ඉහ මුදුනින් පිළිගත් නිලධාරීන් විසින් රජයේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අවුල් කරන බවට ද ඔහු චෝදනා කළේය. එම නිලධාරීන්ට මෙම ආණ්ඩුව දිරවන්නෙ නැති බවද අද මහබැංකුව ඉතා වගකීම් විරහිත ආයතනයක් බවට පත් වී ඇති බවත් හිටි අඩියේම ගණුදෙනුකරුවන් අනාථ කරමින් ඇතැම් මුල්‍ය ආයතන පවා පවරා ගැනීමට පවා කටයුතු කර ඇතැයි ද ඔහු පැවසීය. හිරු රූපවාහිනි සලකුණ වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කලේය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget