lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jLVQtL IDH රෝහලෙන් පැන ගිය ආසාදිතයා සොරාගත් පාපැදිය හෝ එය ගත් පුද්ගලයා මෙතෙක් හමු වී නෑ ! පසුගිය දිනක අංගොඩ ජාතික උණ රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිත වූ පුද්ගලයා සොරාගත් පාපැදිය ඔහුගෙන් ලබාගත් පුද්ගලයා මේ වන තෙක් සොයා ගැනීමට හැකි වී නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කරන්නේ රෝගියා විසින් සොරකම් කළ පාපැදිය පිළිබඳව තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත් එය කවුරුන් හෝ භාරගෙන ඇති බවට සැක කරන බවයි. කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම පාපැදිය ලබාගත් පුද්ගලයා සොයා ගැනීම වැදගත් බවත් බවයි. නමුත් එම පාපැදිය ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නැතැයි ද ඔහු සඳහන් කළේ ය. එම පාපැදියේ කොරෝනා බෝ වීමට තරම් විෂබීජ තිබිය නොහැකි බව ද ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්ත්වය දැන් බොහෝ දුරට පහව ගොස් ඇති බවද ඔහු තවදුරටත් පැවසීය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget