lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2YP6uHt කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට නොගන්නා ලෙස අතුරු තහනමක් කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු තහනම් නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇත. කෙසේවෙතත් පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සදහා මෙම නියෝග බාධාවක් නොවන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ. තවද පෙත්සම්කරුවන් පරීක්ෂණ අතරතුර අත්අඩංගුවට ගැනීමක් නොකරන ලෙසට පොලීසියට නියෝග කළ අභියාචනාධිකරණය ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කරන ලදී. ඒ අනුව පෙත්සම්කරුවන්ට හෙට දින නීතිඥවරුන් මාරගයෙන් හෙට දින මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසඅභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් මහතා සහ සෝභිත රාජකරුණා මහතා විසින්  නියෝග කළේය. ඒ අනුව රිට් පෙත්සම් වල වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර ඇත. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget