lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/33XfjQX මරා දැමූ පාතාල නායකයාගේ අවසන් කටයුතුවලට අනතුරු හැඟවේ – පැමිණෙන සියල්ලන් මරණ බවට පාතලයෙන්ම ෆේස්බුක් සටහන් ! රටින් පැන යාමට සුදානමින් සිටියදී ඝාතනයට ලක්වූ ගොනා කෝවිලේ රොහාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා කුඩු අංජු ඉතාලියේ සිට සිය සතුට පළ කරනවා. මිය ගිය රොහාගේ අවසන් කටයුතුවලට සහභාගී වන සියල්ලන්ව මරා දමන බවයි අංජු සිය ෆේස්බුක් ඔස්සේ සඳහන් කර ඇත්තේ. රොහාගේ මළ සිරුර රැගෙන නොඑන ලෙස මෙන්ම රෝහලේදී අවසන් කටයුතු කළ යුතු බවද එම පාතාල නායකයා සඳහන් කර තිබෙනවා. රොහාව ඝාතනය කරන ඕනෑම කෙනෙක්ට රුපියල් කෝටි 3ක් දෙන බවද අංජු මීට පෙර සඳහන් කර තිබුණා. ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් පෙරේදා (23) රාත්‍රියේ දී ඝාතනයට ලක්වුණා.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget