lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3hR8JjT රාජ්‍ය සමාගම් විගණනය වලකන යෝජනාව ඉවත් කරන්නේ නෑ - අධිකරණ ඇමති රජයට අයත් සමාගම විගණනය කිරීම සඳහා විගණකාධිපතිට ලැබී ඇති බලතල අහෝසි කිරීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කර ඇති යෝජනා වෙනස් නොකරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කරන ලද්දේ රජයට අයත් සමාගම් විගණනය කිරීම බලය ලැබීමෙන් එම සමාගම් කටයුතුවලට දැඩි බලපෑමක් සිදුවන බවයි. එනිසා රාජ්‍ය සමාගම් විගණනයට තිබූ අවස්ථාව අහිමි කිරීම වරදක් නොවන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. කෙසේ නමුත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සඳහන් කර තිබුණේ අදාළ අදාළ වගන්තිය යළි සංශෝධනය කිරීමට කටයුතු කරන බවය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget