lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2EYjBz6 කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු අද ඉරිදා දිනයේ ඒ ආසන්න ප‍්‍රදේශයන්හි ජනතාව වැඩි වශයෙන් වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය එක කරමින් සිටිති. ප්‍රදේශයේ බොහෝ වෙළඳ සැල් වල යම් තරමක තදබදයක් ඇති වී තිබෙන බව ප්‍රදේශයේ වාර්තාකරුවන් කියා සිටිති. මත්පැන්හල්වලද වෙනදාට වඩා තදබදයක් ඇතිව තිබේ. මේ වන විට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක් පූර්න වශයෙන් හුදකලා කර ඇත.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget