lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2GuYSDk විපක්‍ෂ පිරිසක් පොහොට්ටු ප‍්‍රබලයන් හා සාකච්චා.. ආණ්ඩුවේ පිරිසක් 20ට සහාය නොදුන්නොත් විපක්‍ෂ පිරිසක් එක්වෙයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය වුවොත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟ මෙම සාකච්ඡා සිදුවීමෙන් ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ වෙතත් පසුගිය සමයේ විවිධ චෝදනා එල්ල වූ කිසිවකුගේ සහාය ලබා නොගන්නා ලෙස ඉහල නායකයන් ගේ උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වේ. ආන්ඩුවේ කණ්ඩායමක් මෙම සංශෝධනයට සහාය නොදීමට තීරණය කළහොත් එම අඩුපාඩුව සපුරා ගැනීම සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් එක් කරගැනීමට මෙම සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද සදහන්ය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget