lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3dA3t3W කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සංඛ්‍යාව 21 දක්වා ඉහළ දමයි කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සහිත රෝහල් ප්‍රමාණය 21 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. ඇතැම් රටවල ආසාදිත පුද්ගලයන් නිවෙස්වල රඳවා තිබෙන බවත්, අසාධ්‍ය මට්ටමේ රෝගීන් පමණක් රෝහල්ගත කරන බවත් පවසන ඇමතිවරිය අවධාරණය කරන්නේ, රෝග ලක්ෂණ ඇති නැති ආසාදිත පුද්ගලයන් සියලු දෙනා රෝහල්ගත කර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීමට මෙරට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවයි.  දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 8000 දක්වා වැඩිකර ඇති බවද ඇමතිවරිය මාධ්‍ය හමුවේදී සඳහන් කළාය. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවද ඇය පවසනවා. කොවිඩ් මර්දන නීති ගැසට් කිරීම මගින් කිසිදු පුද්ගලයෙකු අපහසුතාවයට පත් කිරීම රජයේ අරමුණ නොවන බවත්, එම රෙගුලාසි අවභාවිත නොකර රටේ ජනතාව උවදුරින් බේරා ගැනීම සඳහා පමණක් භාවිතා කරන බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඊට අවශ්‍ය සියලු උපදෙස් පොලීසිය ඇතුළු සියලු අංශ සඳහා ලබා දී ඇති බවද ඇය පවසනවා.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget