lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jxxPpE දිවුලපිටියේ කොරෝනා ආසාදිත කත හදුනාගත්තේ අහඹු පරීක්‍ෂාවකින්.. කොරෝනා වෛරසය සමාජගත වීමේ අවදානමක්.. ගම්පහ රෝහලේදී හදුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව හඳුනාගනු ලැබුවේ අහඹු ලෙස සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එය මෙරට සමාජය තුළින් මූලාශ්‍රයක් සොයා ගත නොහැකිව වාර්තාවක් පළමු රෝගියා බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. එවන් රෝගීන් තව දුරටත් සමාජයේ හමු වීමේ ඉඩක් ඇති බවත් එනිසා හැකිතාක් සමාජයට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියේය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget