lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2WWvGKR විශේෂ ගුවන් යානා හෝ එවා තම ජීවිත බේරාගන්න – මැදපෙරදිග ශ්‍රමිකයින් ඉල්ලයි පසු ගිය මාස කීපය තුලදී කොරෝනා ආසාදනය හේතුවෙන් පොදු සමාකාලය තුල ගෙන්වා ගත් පිරිස හැරෙන්නට ඉතාමත් අඩුවෙන්ම විදේශ ගත ශ්‍රමිකයන් ගෙන්වාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. පහත දක්වා ඇති දකුණු ආසියානු රටවල් ත්‍රිත්වයම කොරෝනා වෛරස මගින් අපගේ මව් බිමට සාපේක්ෂව ඉතාමත් දරුණු ලෙසින් බැට කමින් සිටින රටවල්ය. එසේ තිබියදීත් එම රටවල් නොකඩවා ඔව්න්ගේ පුරවැසියන් නොකඩවා ගෙන්වා ගමින් සිටිති දින පතාම කුවේටයේ සිට 5000 ආසන්න පිරිසක් මව් බිම් බලා පිටත වෙමින් සිටිත්.ඩුබායි හී සිටද දහස් ගණනක් සිය මව් රටට ගෙන්වා ගැනීමට අනෙක් ආසියානු රටවල් කටයුතු කරමින් සිටී. නමුත් අසරණ ශ්‍රි ලාංකික විදේශ ගත ශ්‍රමිකයා මැදපෙරදිග වැළි කතරේ දිනපතාම මිහිදන් වෙමින් සිටිත්.මේ වන විට මේ මාස කීපය තුල පනස් දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇත.එම මියගිය පිරිසෙන් කිහිප දෙනෙකුවත් නිසි කලට මව් බිමට යාමට හැකියාව ලැබුනේ නම් බේරා ගැනීමට තිබින. එක් අයෙක් මැදපෙරදිග මිය යන විට මව් බිමේ අඩුම තරමේ යැපෙන්නන් 4ක් වත් අනාත වීම නොවැළැක්විය හැක්කකි.විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නම් එක් අයෙක් යනු රුපියල් 40000 කි. විශේෂ ගුවන් යානා කිහිපයක් හෝ යොදවා ඩුබායි අබුදාබි මෙන්ම මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම මේ මොහොතේ රජයේ වගකීමකි. වෙනත ආසියාතික අපට වඩා දුප්පත් රට වලින් කිහිප වරක් වෛද්‍ය ආධාර කුවේටයට එවීම මගින් ඔව්න් තම රටේ පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගනු ලැබීය. අහාර ඉදුම් හිටුම් නොමතිව අපගේ ඇතම් කාන්තාවන් මේ වන විට ලෝකයේ පැරැණිම රැකියාව තෝරා ගෙන අවසන් බවට තොරතුරු ලැබෙමින් පවතී. නැවත වරක් රජයෙන් ඉල්ලා සිටින්නේ විදේශ ගත ශ්‍රමිකයා පිළිබඳ මීට වඩා සැලකිල්ලක් යොමු කරන ලෙසයි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget